ලංකාවේ මේ දිනවල නිතර ඇසෙන ජනප්‍රිය ඉංග්‍රීසි ගීතයක් අපට හමුවුණා. එය ස්වාධීන රූපවාහිනියේ විකාශය වන බොද මීදුම් ටෙලි නාට්‍යයේ පසුබිම් සංගීතය ලෙස ඇසෙන Broken Angel ගීතයයි. එහි පදමාලාව සහ ගායනය ස්වීඩන් ජාතික සුපිරි පොප් ගායක අරාෂ් ගේ නිර්මාණයක්. මෙම යුග ගීතයේ සහාය ගායනය සදහා (එම ගීතයේ වීඩියෝව නරඔන්න) එක්ස්ටෙන්සිව් මියුසික් ආයතනය වෙනුවෙන් හෙලේනා ගේ සුමියුරු හඩ යොදාගෙන තිබෙනවා. අරාෂ් ගේ සොදුරු නිර්මාණ ඇතුළත් දැවැන්ත සංගීත ප්‍රසංගයක් පසුගිය ජුනි මාසයේ රුසියාවේ මොස්කව් හිදී පැවැත්වුණා. එහිදී ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අරාෂ් ගේ සංගීතය රුසියන් ජාතිකයින්ගේ සිත් ආකර්ශනය කරන්නට ඇත්දැයි සිතාගත හැකිය.මේ ගීතයේ වීඩියෝව පටිගත කිරීමේ කටයුතු සිදු කෙරුණේ මැලේසියාවේදී. එහි රබර් වත්තක්ද මේ සදහා යොදාගෙන තිබෙනු අපට දැකගන්නට ලැබුණා. මැරියන් පුලියා මෙහි නිරෑපිකාව ලෙස රගපානවා. ඇය miss earth ලෙස කිරුළු පැළදූ වැනිසියුලියානු රූප රාජිණියක්. මෙහි අධ්‍යක්ෂණය ෆ්‍රෙඩ් කොෂ්ටිනට් විසින් සිදුකර තිබෙනවා. එම ගීතයේ කැමරාකරණය සිදු කරන දර්ශන සදහා මෙම පිටුවේ පහළට යන්න.
![]() |
මැරියන් පුලියා |
broken angel ගීතයේ පද මාලාව...
I'm so lonely broken angel
I'm so lonely, listen to my heart
Man dooset daram
Be cheshme man gerye nade
Na nemitoonam
Bedoone to halam bade
I'm so lonely broken angel
I'm so lonely, listen to my heart
One and only broken angel
Come and save me, before I fall apart
To har jaa ke bashi kenaretam
Taa aakharesh divoonatam
To to nemidooni ke joonami
Bargard pisham
I'm so lonely broken angel
I'm so lonely, listen to my heart
One and only broken angel
Come and save me, before I fall apart
Lala lejli Lala lejli lalala lala
Lala lejli Lala lejli lalala lala
I'm so lonely broken angel
I'm so lonely, lïsten to my heart
One and only broken angel
Come and save me, before I fall apart
I'm so lonely broken angel
I'm so lonely, lïsten to my heart
One and only broken angel
Come and save me, before I fall apart
Lala lejli Lala lejli lalala lala
Lala lejli Lala lejli lalala lala
I'm so lonely, listen to my heart
Man dooset daram
Be cheshme man gerye nade
Na nemitoonam
Bedoone to halam bade
I'm so lonely broken angel
I'm so lonely, listen to my heart
One and only broken angel
Come and save me, before I fall apart
To har jaa ke bashi kenaretam
Taa aakharesh divoonatam
To to nemidooni ke joonami
Bargard pisham
I'm so lonely broken angel
I'm so lonely, listen to my heart
One and only broken angel
Come and save me, before I fall apart
Lala lejli Lala lejli lalala lala
Lala lejli Lala lejli lalala lala
I'm so lonely broken angel
I'm so lonely, lïsten to my heart
One and only broken angel
Come and save me, before I fall apart
I'm so lonely broken angel
I'm so lonely, lïsten to my heart
One and only broken angel
Come and save me, before I fall apart
Lala lejli Lala lejli lalala lala
Lala lejli Lala lejli lalala lala
එම ගීතයේ වීඩියෝව සහ MP3 බාගන්න පහත ෆෝල්ඩරය මත ඔබන්න.
එම ගීතයේ වීඩියෝව
nice song machan..man meka eye dawasama net eke hewwa..
ReplyDeletethanks
ReplyDeleteNice song. Thanks
ReplyDelete