Thursday, July 14, 2011

Iraj New Song to Sri Lanka Police...

ඉරාජ් වීරරත්න පොලිසියේ  
 ලංකාවේ ගීත ගායකයන් අතර ඉරාජ් වීරරත්නට හිමිවන්නේ අමුතුම ආකාරයේ අද්විතීය බවකි. ඇනුම් බැනුම් ගැරහුම් මැද සංගීත ලෝකයට විවාදාත්මක ගීත එකතු කරන්නට ඔහුගේ නොපසුබට උත්සාහය ප්‍රශංසා කල යුතුය. ඔහුගේ ගීතයක් වූ "ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉදලා එළියට ආවේ"      (ගීතය නරඹන්න)
මගින් තරුණ පිරිසකගේ සිත් වල දූෂණය භීෂණය රෝපණය වන ආකාරය පිළිබද පණිවිඩයක් සමාජ ගත විය. අපේ පැරණි ගීත ශිල්පීන්ද මේ ආකාරයට කාලෝචිත මාතෘකා ඔස්සේ ගීත ගායනා කළහ. එය ජනප්‍රිය වන්නේ ඊට අදාල ප්‍රවෘත්තියද සමගිනි. මෙවර ඉරාජ්ගේ අලුත්ම නිර්මාණ්ය වන්නේ "පොලිසිය " නම් ගීතයයි.මෙම ගීතය සමහර එෆ්.එම් නාලිකා වල ප්‍රචාරය සදහා බාර ගෙන නොමැති බවක් ද දැනගන්නට ලැබී ඇත‍.කෙසේ වෙතත් කටුනායක සිද්ධියත් සමග පොලිසියේ හැසිරීම පිළිබද උපහාසාත්මක විවරණයක යෙදෙන්නට නිර්මාණකරුවා දැරූ උත්සාහය සාර්ථකය.





7 comments:

  1. hikis..............

    ReplyDelete
  2. Iraj ...Policeyen gemada illanne ? .. fonsekata wechcha de ubatath wei putho..parissamin karana wedak karapan..

    ReplyDelete
  3. gud song. come on iraj .. hit them.more

    ReplyDelete
  4. Can anyone send me a download link for this Song?

    ReplyDelete
  5. www.irajonline.com

    ReplyDelete
  6. http://www.irajonline.com/downloads.html

    ReplyDelete
  7. Eke ne. man hithanne meke MP3 net eke ne..

    ReplyDelete