Friday, August 12, 2011

Chatrak(Mushroom) - Bengali film by sinhala director.

 විමුක්ති ජයසුන්දරගේ අළුත්ම චිත්‍රපටය-බිම්මල්. 2005 වර්ෂයේදී "සුළග එනු පිණිස" චිත්‍රපටය සමගින් රිදී තිරයේ නිර්මාණකරණයට අත් පොත් තැබූ විමුක්තියේ එම චිත්‍රපටය සති කිහිපයකින් සිනමා හල් වලින් ඉවත් කර ගැනීමට සිදුවිය. ඒ චිත්‍රපට මණ්ඩලයෙන් සිදුවු ප්‍රතික්ෂේප වීම මතය. කෙසේ වෙතත් 2005 වසරේ ප්‍රංශයේ කාන් ජාත්‍යාන්තර සිනමා