Wednesday, September 21, 2011

World renowned Sri Lankan Actor Joe Abeywickrama passed away

ජෝ අබේවික්‍රම
සිංහල සිනමාවට අති විශිෂ්ට මෙහෙවරක් කළ කෘතහස්ත රංගන ශිල්පියකු වූ ජෝ අබේවික්‍රම මහතා ඊයේ (21) දින සිය ජීවන සිනමාවට සමුදුන්නේ  84 වැනි වියේදීය. රත්නපුර  පැල්මඩුල්ල ,ලෙල්ලොපිටියේදී 1927 ජූනි මස 22 දින උපන් ගම්මන පටබැදිගේ