Friday, July 15, 2011

I,m So lonely broken angel by helena ft aresh


ලංකාවේ මේ දිනවල නිතර ඇසෙන ජනප්‍රිය ඉංග්‍රීසි ගීතයක් අපට හමුවුණා. එය ස්වාධීන රූපවාහිනියේ විකාශය වන බොද මීදුම් ටෙලි නාට්‍යයේ පසුබිම් සංගීතය ලෙස ඇසෙන Broken Angel ගීතයයි. එහි පදමාලාව සහ ගායනය ස්වීඩන් ජාතික සුපිරි පොප් ගායක  අරාෂ් ගේ නිර්මාණයක්. මෙම යුග ගීතයේ සහාය ගායනය සදහා  (එම ගීතයේ වීඩියෝව නරඔන්න)

Thursday, July 14, 2011

Iraj New Song to Sri Lanka Police...

ඉරාජ් වීරරත්න පොලිසියේ  
 ලංකාවේ ගීත ගායකයන් අතර ඉරාජ් වීරරත්නට හිමිවන්නේ අමුතුම ආකාරයේ අද්විතීය බවකි. ඇනුම් බැනුම් ගැරහුම් මැද සංගීත ලෝකයට විවාදාත්මක ගීත එකතු කරන්නට ඔහුගේ නොපසුබට උත්සාහය ප්‍රශංසා කල යුතුය. ඔහුගේ ගීතයක් වූ "ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉදලා එළියට ආවේ"      (ගීතය නරඹන්න)

Thursday, July 7, 2011

Super six - Hot Sinhala Movie

Super Six - A fresh view of sinhala cinema
 උදය පල්ලියගුරුගේ සිනමා නිර්මාණයක් වන සුපර් සික්ස් සිංහල චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කරන ලද චිත්‍රපට අතරට එක්වන මෙම නිර්මාණය සදහා වැයකර ඇති මුදල රුපියල් 7,700,000 ක් පමණ වෙනවා‍. ශ්‍රී ලංකාවේ රංගන ශිලප ශිල්පිණියන් සහ ඉන්දියානු තාක්ෂණය මුසුවූ අති නවීන  තාක්ෂණ ක්‍රම යොදාගෙන නිර්මාණයේ තාත්වික බව හා රසාස්වාදය නැවුම් ව විදගැනීමට ප්‍රෙක්ෂකයාට උපරිම අවස්ථාවක් ලබාදී තිබෙනවා. මෙය තිරගත කිරීම සදහා භාවිතා කල

Monday, July 4, 2011

Strange tatoos

විවිධ රටවල තරුණ පිරිස් අතර එදා මෙදා තුර නොනැසී පවතින උන්මාදයක් වන පච්චා කෙටීම ගැන තොරතුරු බිදක්..ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවේද තරුණ පිරිස් මේ ආකාරයට විවිධ රූප මෙන්ම වැකි තමන්ගේ ශරීරයේ පිටතට පෙනෙන නොපෙනෙන තැන්වල ඇදගන්නවා. මෙය ටැටූ හෙවත් පච්චා කෙටීමයි. මෙය ක්‍රම දෙකකට සිදු කළ හැකිය. එනම් ස්ථිර හා තාවකාලික ලෙසයි. තාවකාලික පච්චයක් තමන්ට අවශ්‍ය කාලයක ඉවත්

CineMAA Awards 2011

ලක්ස් සැන්ඩල් අනුග්‍රහයෙන් පැවැත්වුණු තෙළිගු සිනෙමා සම්මාන උ‍ළෙල මෙවර පැවැත්වූයේ ආන්ද්‍රා ප්‍රදේශයේ නොවුටෙල් හෝටල් සංකීර්ණයේදීය. මෙහිදී 2010 වසරේදී තිරගත වූ නිර්මාණ සදහා සම්මාන ප්‍රදානය සිදුකෙරුණි. සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ලෙස "මාර්යඩා රම්මාන"ද හොදම රංගන ශිල්පියා ලෙස "බාලා ක්‍රිෂ්ණන්" ද හොදම අධ්‍යක්ෂක ලෙස "ගවුතම් මෙනන්" ද හොදම සංගීත අධ්‍යක්ෂක ලෙස "ඒ.ආර්. රහුමාන්"ද ශිල්පිණිය ලෙස "කාජල් අග්‍රාවල් "ද