Monday, July 4, 2011

CineMAA Awards 2011

ලක්ස් සැන්ඩල් අනුග්‍රහයෙන් පැවැත්වුණු තෙළිගු සිනෙමා සම්මාන උ‍ළෙල මෙවර පැවැත්වූයේ ආන්ද්‍රා ප්‍රදේශයේ නොවුටෙල් හෝටල් සංකීර්ණයේදීය. මෙහිදී 2010 වසරේදී තිරගත වූ නිර්මාණ සදහා සම්මාන ප්‍රදානය සිදුකෙරුණි. සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ලෙස "මාර්යඩා රම්මාන"ද හොදම රංගන ශිල්පියා ලෙස "බාලා ක්‍රිෂ්ණන්" ද හොදම අධ්‍යක්ෂක ලෙස "ගවුතම් මෙනන්" ද හොදම සංගීත අධ්‍යක්ෂක ලෙස "ඒ.ආර්. රහුමාන්"ද ශිල්පිණිය ලෙස "කාජල් අග්‍රාවල් "ද
පිදුම් ලැබූහ. මෙහිදී ඉදිරිපත් වුණ ප්‍රාසාංගික නර්තනය කාගේත් සිත්ගත් අංගයක් විය.ටොලිවුඩය සිය සිනමා ගමන් මගේ ඉතා සියුම් සංධිස්ථානයක් පසු කරමින් ප්‍රේක්ෂකයා නැවුම් ආස්වාදයක් කරා යොමු කරන බව මෙයින් පසක් වෙයි.එම විඩියෝව නරඹන්න.









2 comments:

  1. මැක්සා ඩාන්ස එක...

    ReplyDelete
  2. lankawata wada godak issarahin innawa...ape kellekuth tollywood film wala innawa

    ReplyDelete